Posts

Showing posts from April, 2020

Surah Al Jinn (72) with Sinhala translation( Mishery al Affasy ) අල් ජින්

Image

ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම

Image
ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම නබි (ﷺ) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය: ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: “නබි (ﷺ) තුමන් උපවාසයෙන් තොර සිටියේ නැත යනු පවසන තරමට අඛණ්ඩව උපවාසයෙන් පසුවූහ. උපවාසය ඉටු නොකළා යනු පවසන තරමට උපවාසයෙන් තොරව ද සිටියේය.  රමලාන් මස හැර නබි (ﷺ) තුමන් පුරා (මසක්) උපවාසයෙහි යෙදුනු තවත් මාසයක් නොවීය. නබි (ﷺ) තුමන් අධිකව උපවාසයෙහි යෙදුනු මාසය ෂඃබාන් මාසයයි” (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අලෙයිහි).u “නබි (ﷺ) තුමන් උපවාසයෙහි නිරතවීමට ප‍්‍රිය කළ මාසයන් ෂඃබාන් හා ඉන් පසු උදාවන රමලාන් මස වේ” යනුවෙන් ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මූලාශ්‍රයන්: අබූදාවුද්, නසායි, අහ්මද්). නබි (ﷺ) තුමන් රමලාන් හැර අධිකව උපවාසයෙහි යෙදුනු මාසයක් පවතී නම් එය ෂඃබාන් මාසයයි. එබැවින් කාන්තා පිරිමි බේදයකින් තොර සෑම මුස්ලිමෙකුම ෂඃබාන් මස මෙම යාඥාව කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. පහත සඳහන් ප්‍රකාශය එහි සුවිශේෂත්වය පිළිබඳ මොනවට තහවුරු කරයි: උසාමති...

Contact Form

Name

Email *

Message *