Posts

Showing posts from February, 2021

තශාහුද් අත්තහියාත් සිංහල භාෂාවෙන්!! ( With Sinhala Translitration!!)

Image
අත්තහියියාත් අවස්ථා දෙකක දී පාරායනා කරනු ලැබේ. රකාඅත් තුනකින් හෝ හතරකින් යුක්ත සලාතයන්වල දෙවන රකාඅතයේ දෙවන සුජූදයට පසු පළමු අත්තහියාත් වේ. “අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලෛක අයියුහන්නබීයු වරහ්මතුල්ලාහි වබරකාතුහූ. අස්සලාමු අලෛනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහූ”(සහීහුල් බුහාරී – 1202, සහීහ් මුස්ලිම් 672) අවසාන රකාඅතයේ දෙවන සුජූදයට පසු ,අත්තහියාත් පාරායනය කිරීමෙන් පසු නබි (සල්) තුමාණන් කෙරෙහි සලවාත් කිව යුතුය. අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෛත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.”(සහීහුල් බුහාරී 3370)

Contact Form

Name

Email *

Message *