අත්තහියියාත් අවස්ථා දෙකක දී පාරායනා කරනු ලැබේ.
රකාඅත් තුනකින් හෝ හතරකින් යුක්ත සලාතයන්වල දෙවන රකාඅතයේ දෙවන සුජූදයට පසු පළමු අත්තහියාත් වේ.
“අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලෛක අයියුහන්නබීයු වරහ්මතුල්ලාහි වබරකාතුහූ. අස්සලාමු අලෛනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහූ”(සහීහුල් බුහාරී – 1202, සහීහ් මුස්ලිම් 672)
අවසාන රකාඅතයේ දෙවන සුජූදයට පසු ,අත්තහියාත් පාරායනය කිරීමෙන් පසු නබි (සල්) තුමාණන් කෙරෙහි සලවාත් කිව යුතුය.
අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෛත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම්මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.”(සහීහුල් බුහාරී 3370)
Subscribe to:
Post Comments (Atom)
භාග්‍යවත් දින දසය දුල් හිජ්ජා මාසයේ මුල් දින දසයේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීම
දුල් හිජ්ජා මඟපෙන්වීම - Islam is the Best ...
Contact Form
-
ඉස්රා සහ මිරාජ්: ප්රාතිහාර්යමය රාත්‍රී ගමන ඉස්...
-
ආත්මය දමනය කිරීම - ඉබ්නුල් ජව්සි ආත්මය දමනය කිරීමේ පණිවිඩය ඉ...
No comments:
Post a Comment